2015/12/06

ආදරණීය මරණය
හද වේදනාවෙන් භරිත මොහොතක
නුඹ පැමිණ මා වෙත
පිටුපසින් අත තබනු උරහිසට...
මා හැරී බැලු විට
සුසුමක් හෙලා, අනතුරුව
නුඹේ අත ඇති කිනිස්සෙන් ඇන
සිදුරු කර දමනු මැන
දුක් විදින හදවත,
අපමණ වූ ප්‍රේමයෙන් යුතුව...
ලේ ගලා, ගලා ගොස්
මා මියෙන්නට... 


3 comments:

  1. බ්ලොගයට ආවේ අදයි..... බ්ලොගය හොදයි.... දිගට ම ලියමු..... අපේ සින්ඩියටත් දා ගත්තා.. ලියන්න..

    ReplyDelete
    Replies
    1. සින්ඩියටත් දා ගත්තාම බ්ලොගයට මොකක්ද වෙන්නෙ???

      Delete
  2. හරි ලස්සනක් දැෙනනවා
    දුකට දාව ලියෙන කවි හරි ලස්සනයි

    ReplyDelete