2016/07/08

අන්ධකාරෙට සඳ නොඒ නම්
නුඹ තැවෙන කවි හදවත් ඇහැරවන තරු එළිය
තුරු මුදුන් මත පිණි වැටේ නම්
නුඹ සමනල පියාපත් විනිවිදින හිරු එළිය