2019/04/19

හිත බොහෝ රිදවයි

වැසිබර අඳුරු හවසක

සිහිවන මතක 

ලෙන්ගතු පැරණි ඇසුරක

නෙත් කෙවෙනි රිදවන

කඳුළු සුසුමන් අතරක

නුඹ මා අතැර ගිය

නන්නාඳුනන නුවරක...

No comments:

Post a Comment