පිණි පිණි වැටුණු හැන්දෑවරු ගිනිගත්තා යළි යළි නැගෙන රළ පතුළට ඇදගත්තා තනි තනි බැලුම්ගල්වල අපි හිටගත්‍තා පෙනි පෙනි ඇස් දෙකට මුහුදක් බිලිගත්තා