අඩෝ මේ හඳ,අකුලගෙන යනවදආපු අතකට?ආසයි තමයි හුඟක් අයඋඹේ දිලිසෙන මූණට
ඒ වුණත් මොන
කරුමයක්ද මේ
එළිය හොල්මන් පාටට!
මං නං ආස අමාවකට.
තරු කොහේ පෙනෙන්ටද ඉතිං
අඳුර බිඳුවක් නැති කොට
මේ මළ කෙහෙම්මල් පෝයට!
වියරු සුළිසුළඟකින්අළු පිසදැමූයෙන්ගිනි පුපුරු මතුව විත්යළිත් ගිනි ඇවිළිනරිදුම් දී දැවෙමින්
එවන් ගිනි පැතිරී
දස අතට විසිරී
යළිත් හද මැළවින
එවන් වූ හදවත්
දිනෙක වී සවිමත්
ඒ තුළින් බොහෝ කවි
ඉපැදි බැව් සැලවින
මෙවන් ඒ හදවතත්
යළි යළිත් ගිනිබත්
වුවත් මතුයම් දිනෙක
කවි ලියන බැව් කියවින
ආකහෙන් පොළවට එවන
හීත ඊ වගෙ දැනෙන
වැහි බිඳ ගානෙ පාරට වැටෙන
හුරුබුහුටි මල බැගින් පිපෙන
smile emoticon