දක්ෂිණ තාරකාව
2015/11/24
අඩෝ මේ හඳ,
අකුලගෙන යනවද
ආපු අතකට?
ආසයි තමයි හුඟක් අය
උඹේ දිලිසෙන මූණට
ඒ වුණත් මොන
කරුමයක්ද මේ
එළිය හොල්මන් පාටට!
මං නං ආස අමාවකට.
තරු කොහේ පෙනෙන්ටද ඉතිං
අඳුර බිඳුවක් නැති කොට
මේ මළ කෙහෙම්මල් පෝයට!
1 comment:
krishaan pelwatte
April 1, 2016 at 4:00 PM
හුගක් කවීන යොදා නොගන්නා භාශා රටාවක් වෙගම විරලානුභූතියක්. ලස්සනයි
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හුගක් කවීන යොදා නොගන්නා භාශා රටාවක් වෙගම විරලානුභූතියක්. ලස්සනයි
ReplyDelete