පෙම්වතුන් ඉඳහිට හඬ හඬා කියන දුක සයුරට එකතු කොට රළකට සයුර එළවත් නිහඬ වෙරළට
ඒ වෙරල ඉවුරට හොඳින් ලංවී බැලු විට දුක් කඳුළු පය වට බිඳි බිඳී යන පෙන කැට
No comments:
Post a Comment