ඉන්පසුව එළැඹියේ, අමුතු හීන පේන, අමුතු දවස්
දරාගන්නට අපහසු උදේට වහින, ඉර පායන හවස්
පාර දෙපැත්තෙ හංගාපු සුළඟටවත් සැලෙන්නැති රහස්
තෙමුණු තෙත සපත්තු ගිම්හාන ඍතුවකට දුරස්
This ❤️
This ❤️
ReplyDelete