2019/02/23

නුඹ හිස් අවකාශය හා
මා එහි සැරිසරන අංශුවකි.
කොතරම් දුර ගියත්
මට හිස් බව පමණි.
මා කෙතරම් ක්ෂුද්‍රද යත්
ඔබට මා නොදැනේ...

No comments:

Post a Comment