2023/05/05

 වැසි වැටී තුරුපත් අඟින් දිය වෑස්සෙයි

හිත් පුරා පැන නටනු වෙනුවට

සුදුපාට කොළයක බලි කුරුටු ඇද ඇද

මොකක් කරන්නෙද මටම සිත්වෙයි

හෙට නික්ම යන්නට නියමිත ජීවිතය

ඇඟිලි කරු අස්සෙන් හිස්වෙයි






කවුළුවෙන් එපිට වැස්සත්

මෙපිට ඇති හදවත්ද තෙත්වෙයි

No comments:

Post a Comment